Friday, November 17, 2023

Introduction to media ethics

Media ethics

 

1.1 What is Ethics?

Ethics has a long history dating back to the beginning of mankind. The tribal man gradually entered a civilized age because he was guided by these human ethics.  Ethics are not rules. But it is a quality factor that people should adhere to behaviorally. A factor identifying acceptable and unacceptable behavioral variations. Ethics can be described as a link of human civilization. Man, as a social animal, is raised ethically throughout his life. It helps to differentiate between standard and non-standard. 

ආචාර ධර්ම වලට මානව වර්ගයාගේ ආරම්භය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇත. ගෝත්‍රික මිනිසා ක්‍රමක්‍රමයෙන් ශිෂ්ට යුගයකට පිවිසියේ ඔහු මෙම මානව ආචාර ධර්ම මගින් මෙහෙයවනු ලැබූ බැවිනි. අචාර ධර්ම යනු නීති රීතීන්  නොවේ. නමුත් මිනිසුන් චර්යාත්මකව පිළිපැදිය යුතු ගුණාත්මක සාධකයකි.  පිළිගත හැකි හා පිළිගත නොහැකි චර්යාමය  වෙනස්කම් හදුනා ගැනීමේ සාධකයකි.  මානව ශිෂ්ටත්වය සංකේතයක් ලෙස අචාරධර්ම දැක්විය හැකිය. මිනිසා සමාජීය සත්වෙයකු ලෙස ජීවිත කාලය පුරාවටම ආචාරධර්මීය ලෙස ගොඩනැගෙයි. ඒය සම්මතය හා අසම්මතය අතර  වෙනස හදුනා ගැනීමට උපකාරී වේ.



 “moral principles that govern a person’s behavior or the conducting of an activity” (Oxford Dictionary).

"සදාචාරාත්මක මූලධර්ම පාලනය කරන පුද්ගලයාගේ හැසිරීම හෝ ක්‍රියාකාරකමක හැසිරීම" (ඔක්ස්ෆර්ඩ ශබ්දකෝෂය).

etc. led to various religious practices in tribal societies. The ethics that emerged in this way gradually became effective in the social, economic, political and cultural fields. The term "ETHICS" is used in English to refer to the Sinhala word "Achardharma". Its etymology is from the Greek word "ETHOS". The Greek word etathos is used in the sense of "character".

ආදී ගෝත්‍රික සමාජ වල නොයෙකුත් ඇදහිලි වත්පිළිවෙත් වීමට හේතු විය. මේ ආකාරයෙන් බිහිවූ ආචාරධර්ම ක්‍්‍රමයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික යනාදී ක්ෂේත‍්‍ර කෙරෙහි බලාත්මක වීමට විය. ” ආචාර්ධර්ම ” යන සිංහල වචනය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේදී ” ෑඔ්‍යෂක්‍ී ” යන යෙදුම භාවිතා කරයි. එහි නිරුක්තිය සිදු වන්නේ ” ෑඔ්‍යධී ” යන ග‍්‍රීක වචනයෙන් ය. ඊතතෝස් යන ග‍්‍රීක වචනය භාවිතා වන්නේ වී ඇත්තේ ” චරිතය ” යන අර්ථයෙනි.

According to Aristotle, ethics is a characteristic of self-realization. It is meaningful according to the respective social context. The applicability of ethics and its application is a mastery of its applicability to the respective social context. Although a man is not a social man at birth, he is one who can master the potential of becoming a social man. To recognize the true forms of society, one must become a member of that society.

ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය (Self-realization) ලක්ෂණය කි. එය අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්රවේශ වීමේ ශක්යතාවය ප්රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්යතාවය ප්රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හඳුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතු ය.

 



It seems that ethics and morality are more or less the same. But the difference lies in the fact that ethics are externally imposed while morality is self or internally imposed. When it comes to ethics, the rules of conduct are defined by the profession and the social system.

එය ආචාර ධර්ම බව පෙනේ සහ සදාචාරය අඩු වැඩි වශයෙන් සමාන වේ. නමුත් වෙනස පවතින්නේ ආචාර ධර්මවල ය සදාචාරය ස්වයං හෝ අභ්‍යන්තරව පනවා ඇති අතර බාහිරව පනවා ඇත. ආචාර ධර්ම සම්බන්ධයෙන් ගත් කල, ද චර්යා නීති තීරණය වන්නේ වෘත්තිය සහ සමාජ ක්‍රමය මගිනි.

It is clear that ethics is a process based on knowledge, and all other matters are secondary to this. Based on these principles, it seems that the society in which ethics is preserved is a knowledge society, and whether there is a society in the broken human process is a problem that needs to be considered sociologically. A society reaching a common goal is also an ethical characteristic

ආචාර ධර්ම යනු දැනුම (Knowledge) පදනම් කොටගත් ක්රියාවලියක් වන බවත්, අනෙකුත් සියලූ කාරණා මෙයට දෙවෙනි වන බවත් පැහැදිලි වේ. මෙම මූලධර්ම මත ආචාර ධර්ම සංරක්ෂණය වන සමාජය දැනුම් සමාජයක් වන බවත්, එය බිඳ වැටුණු මානව ක්රියාවලිය තුළ සමාජයක් පවතී ද යන්න සමාජ විද්යාත්මකව සිතිය යුතු ගැටලූවක් බවත් පෙනේ. යම් සමාජයක් පොදු අරමුණකට පැමිණීම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි

 



Dr. John McKenzie explains in his book "A MANUAL ETHICS" that ethics is the study of one of the absolute values ​​of our mental experience. That is, the valid activities in the human being are reflected in the section  From this study, it is clear that ethics is of utmost value among the mental experiences of the individual. It also shows that a person's good life habits and ethics are reflected. It is also clear that ethics is a good support for good performance.

ආචාර්ය ජෝන් මැකේන්සි  ආචාරධර්ම පිළිබඳව සිය ”‍ ් ඵ්භඹ්ඛ ෑඔ්‍යෂක්‍ී  ”‍ නම් කෘතියෙන් පැහැදිලි කරන්නේ ආචාරධර්ම අපගේ මානසික අත්දැකීම් වල පරම වටිනාකම් අතරින් එකක් පිළිබඳව අධ්‍යනය කරනු ලබන බවයි. එනම් මනුෂ්‍යා තුල පවතින සාධූත්ව ක්‍්‍රියාකාරකම් නම් අංශය තුළින් පිළිබිඹු කෙරෙන්නේ මේ අධ්‍යයනයෙන් යනුවෙනි.එයින් පැහැදිලි වන්නේ පුද්ගලයාගේ මානසික අත්දැකීම් අතර පරම වටිනාකමකින් යුක්ත ව ආචාරධර්ම ක්‍්‍රියාත්මක වන බව ය. පුද්ගලයාගේ යහපත් ජීවන චර්යා මගින් හා ආචාරධර්මවල පිළිබිඹුවක් නිරූපණය වන බව ද ඉන් දැක්වේ.  



No comments:

Post a Comment

Thank you. To your encouragement. Stay tuned.

Introduction to media ethics

Media ethics   1.1 What is Ethics? Ethics has a long history dating back to the beginning of mankind. The tribal man gradually entered...