Friday, June 19, 2020


2020 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනනය (නව විෂය නිර්දේශය) 2020 හා 2021 විභාග සදහා උසස් පෙළ විභාග අනුමාන ප්‍රශ්ණ පත්‍රය විභාග දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කර ඇත. පහත Link එකට පිවිස ප්‍රශ්ණ පත්‍රය භාගත (download) කරන්න.

මෙහෙයවීම - ඔබේ පළාතට සිටින එකම මාධ්‍ය කළමනාකරන විශේෂවේදී ගුරුවරයා
සමීර හේරත් සර්
Media හොදම Brand එක

අගෝස්තු මස මුල සතියේ සිට විශේෂ අනුමාන ප්‍රශ්ණ පත්‍ර පංති පැවැත්වෙන අධ්‍යාපණ ආයතන
විෂන් - කෑගල්ල
මාතා - නිට්ටඹුව.
සිපෙල්කා - ගම්පහ.
සිසුසර - අවිස්සාවේල්ල
බ්‍රයිට්වේ - වරකාපොළ

විමසන්න - 0717893803

Link -


ආසන සීමිතයි. සදහා සහභාගී වීමට පහත සදහන් Link එකට පිවිස දැන්ම ලියාපදිචි වන්න.

Media නව විෂය නිර්දේශය හා පැරණි විෂය නිර්දේශය යටතේ 2020 අනුමාන ප්‍රශ්ණ පත්‍ර ඇසුරෙන් සිදු කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් ජුලි මස 01 වැනිදා සිට නිට්ටඹුව/ ගම්පහ/ කෑගල්ල / කොළඹ / මහනුවර යන නගරවල ආරම්භ කිරීමට නියමිතයි. මෙහෙයවීම මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී සමීර හේරත්

2020 Media නව විෂය නිර්දේශය හා පැරණි විෂය නිර්දේශ සදහා -
1. පාඩම් මාලා 12 සදහාම මුද්‍රිත සටහන් ඇතුළත් නිබන්ධන.
2. අනුමාන ප්‍රශ්ණ පත්‍ර
3. පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර එහිදී ලබාගත හැකිය.

මාධ්‍ය කළමණාකරන විශේෂවේදීයෙකුගේ සන්නිවේදන පංතියක් යනු ඔබ එතෙක් මෙතෙක් සහභාගී වු සන්නිවේදන පංතියක් නො වේ. 2014 අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරා දිස්ත්‍රික් කුසලතා අතර ඉහළ පෙළ සාමාර්ථයක් දිනාගෙන සන්නිවේදනයේ මහගෙදර කැලණිය විශ්වවිදයාලයට ඇතුළත් වෙයි. 2015 -2016 ජන සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව ද 2016දී අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස විශ්විවිද්‍යාලයට ඇතුළත්ව ශ්‍රී ලංකාවේ දැනට ඇති අතිශය තරගකාරී හා උසස් උපාධි පාඨමාලාවක් වන මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී උපාධියට ඇතුළත්වෙයි. මෙරට ඇති හොදම සන්නිවේදන උපාධි පාඨමාලාව ජයගත් ඔහු ඔබ වෙනුවෙන් පවත්වන පාඨමාලා අතිශය සැලසුම් සහගත වනු ඇත.

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක ලබාගත් අත්දැකීම් ඇසුරෙන් විෂය ප්‍රායෝගිකරණය අසමසමය. වසර ගණනාවක් විශාල සිසුන් ප්‍රමාණයකට සරසවි සිහිනය යථාර්ථයක් කිරීමට දායක වු ගුරුවරයෙකු යටතේ, විභාගය ඉලක්ක කොටගත් සම්මන්ත්‍රණ මාලාවට එක්වන්න.

විභාග ආසන්නයි. විභාගයට සුදානම් වන්න.

මෙහෙයවීම -
Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo

whatsapp - 0717893803 


Introduction to media ethics

Media ethics   1.1 What is Ethics? Ethics has a long history dating back to the beginning of mankind. The tribal man gradually entered...